1. Digital Awareness Program – (3 Hour) මෙම වැඩසටහනේදී ඔබගේ දෛනික තොරතුරු තාක්ෂණ භාවිතාව පිලිබඳව සිට වෘතීය හෝ ව්‍යාපාරික භාවිතාවන් දක්වා කරුනු කාරණා සාකච්ඡා කරන අතර ඔබගේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන ආකාරයට වඩාත් නවීන දැණුමෙන් නිරන්තරයෙන් යාවත්කාලීනව හා ප්‍රායෝගිකව පවත්වන වැඩ සටහනකි. (අයකිරීම් එක් අයෙකුගෙන් 3000.00)
2. Digital Security Awareness Program – (3 Hour) මෙය ඔබගේ තොරතුරු තාක්ෂණ භාවිතාවේදී නිතරම හමුවන අවශ්‍යතාවයක් වන ආරක්ෂිත බව තහවුරු කර ගැනීම පිලිබඳව මූලික වන ලෙසට සකස් කල වැඩ වැඩසටහනකි. සයිබර් ආරක්ෂාව පිලිබඳ ව වඩාත් නවීනතම කරුනු කාරනා මෙම වැඩසටහනේදී කථාබස් කරන්නට නියමිතය. (අයකිරීම් එක් අයෙකුගෙන් 3000.00)
3. Digital Branding Program – (3 Hour) ඔබගේ පෞද්ගලික මට්ටමේසිට වෘතීය හෝ ව්‍යාපාරික මට්ටම දක්වාම අද වන විට ඩිජිටල් ආකාරයේ අනන්‍යතාවයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර මෙම වැඩ වැඩසටහනේදී මේ පිලිබඳව මූලික අවස්ථවේ සිටම කරුණු කාරණා සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව එවා සකස් කරගන්නට සහය වන වැඩසටහනකි. (අයකිරීම් එක් අයෙකුගෙන් 3000.00)
වැඩසහන් මෙහෙය වීම Pubudu Siriwansa
වැඩිදුර තොරතුරු සදහා www.pariganakaya.com
යාවත්කාලීන වීමට www.pariganakaya.lk
Online ආකාරයට ලබා ගන්නට www.pariganakaya.store
දූරකථනය 070 6006 404 – 036 2235 237
eMail mail@pariganakaya.com