Back to Top

පුරා දස වසර ඉක්මවන වෙබ් අඩවි අවකාශයේ සම්පූර්ණ කරන ලද වෙබ් අඩවි ව්‍යාපෘති 400ද ඉක්මවයි. එම ගමන හුඳු නෙක දෘශ්‍ය හැඩ තල හා ක්‍රියාකාරකම් වලට වඩා නව ලෝකයේ මාධ්‍යක් ලෙසට වන හැසිරීම් සදහා ප්‍රමුකත්වයෙන් සිදුවීම අපූරු අත්දැකීම් බොහොමයක් ගෙනෙන සුළුවිය. සාම්ප්‍රධායික හුදු විශාල තිරය ඉක්මවන විට අප ගෙන යන පනිවිඬයේ හැඩතලයද මහත් සේ වෙනස් වනවා විය යුතුවා සේම ඉහල නිමවුමකින් හා ආකර්ශනයකින් තබා ගැනීමේ අභියෝගය අපූරු අත්දැකීමකි.